Kuddah
Smokio
ලබ්බේ තොයිලෙ
පොල් මුඩ්ඩා
ඌ දන්නේ පොඩ්ඩයි
කියයි ගැන කුඩ්ඩක්
මුන් දන්නවා මගෙ නෑ
බදන් කන පුරුද්දක්
ඒ වුනත් ඒ හුත්තා
කියනවා ගැන මුද්දක්
මොන හුත්තක්ද?
සුන්නද්ධුලියි සුන්නා
කරනවා සුන්නත්
චුට්ටක් පූදියි
ඌත් කපෝතියි පුතා
ඌ දෙයි ළතෝනි
කල්ලතෝනි kuththa (බල්ලා)
දේවදත්ත claiming ඌ ලු බුද්ධා!
මං දෙන ඇත්ත
වදන් කටු ඇනී
කණ් දෙකෙන් තාම
බේරෙයි වගේ පැණී
මගේ සිංදු විචාරය
කරන්න කලින් zany
පොත් අරන් කියවපන්
සාමාන්ය දැනීම්
උඹේ කතාවලින් පේන්නේ
මම ඉද්දි ඩුබායි
සමහරෙකුට වගේ
උඹටත් ගොඩක් දුකායි
ඊරිසියාකම උඹේ
චරිතෙට බොකයි
ටෞකයි මම උඹට
දෙන්නේ එක ටොක්කයි
මං ඇත්ත කිව්වම
රිදුනා ද සුද්දා?
දවස් තුනක් මං
ගැනම හිතුවද සුද්දා?
උඹ දන්න smoka මම
වැළලුවා පසුත් දා
උඹ මාව අවුස්සා
පසු තැවෙයි පසුදා ම
උඹේ කැරිකම උඹේ
හෑලි කියා දේවි
මගේ පිරිමිකම මගේ
ගෑණි කියා දේවි
උඹේ වදන් ඇහිලා මොන
ගෑණිත් ගියා වේලි
මගේ වදන් ඇහිලා උඹේ
ගෑණිත් හිනා වේවි
පිස්සුද හුත්තෝ! උඹේ
තත්වෙට එන්න කවුද කලේ උත්සාහ?
මං ඔන්නම් තියන්නම්
උඹව දැන් ඉන්න තැනින් උඩට උස්සා!
අතන මෙතන විවේචනේ
කරන උඹ නම් නපුංසා
මං කුඩ්ඩා ලෝක වටේ
දුවන්න පුළුවන් උඹවත් උස්සන්
මං කුඩ්ඩා
(ඉපදෙද්දි දුප්පත් දැන්
ඉන්නේ වගේ සුද්දා)
උන් මට කියන්නේ කුඩ්ඩා
(පටන් ගත්තා යුද්ධ
සෙල්ලම කරනවා සුද්ද)
ලක්ෂ ගණන් හම්බ කරන කුඩ්ඩා
(අලුත් අවුරුද්ද
Smoka වෙලා රුද්ර)
ලංකාවම හොල්ලපු කුඩ්ඩා
(උඹේ ඔය මුද්ද
තියා ගනින් හුත්ත!)
සෙල්ලම කුඩු කරනවා අද කුඩ්ඩා
වදනයි දැම්මේ zany
දැවෙනවා දුම් දාන්
දැක්කම පේනවා කොකියනවා
කුහක කමෙන් කුක්කා
ඕක තමයි මටත් ගන්න
ඕන වුනේ උලුප්පා
ඕහොම තමයි අනිත්
උන්වත් දාන්නේ මං පුලුස්සා
මිනිස්සු තමයි මාව
තිබ්බේ උස්සා
උන්ට දෝදු නෑ උන් දන්නවා
කවුද සුදුස්සා
උඹේ මුණෙන් පේනවා
උඹට නෑ මාව රුස්සන්නේ
උඔ වදන් වැඩ්ඩෙක්!
ඒත් ගතිගුණ පුස්සක්නේ!
උඹ දන්නේ වත් නෑ
කවුද කියලා smoka
එක වචනයක්වත් කතා
කරලා නෑ කොහොමත්
ළගින් ගියා වගේ නම්
මතකයි එක මොහොතක්
එහෙම උඹ මගෙ ගැන
කියවන්නේ කොහොමද
උඹ උඹේ යාඵවෝ ගැනත්
බොරු කිව්වේ ඔහොමද
උඹේ වටේ යාළුවෝ
රැදෙන්නේ නැත්තේ ඕකද
Smoka ට ට්රැක් ද?
ට්රැක් තමයි bipolar
ගන්නම ආස ඒ
තමයි හුකෝලා
උඹ ඔය බැල්ලි කියන
එකා මගේ මල්ලි
ඌට වදන් දැම්මොත්
මටත් නෑ පන්සල් පල්ලි
අපි ගේම ගහනවා
අපි හොයනවා සල්ලි
තොපි වගේ ඉන්නේ නෑ
හුත්තෝ ගෙදරට ගල් වි
පුබුදු! ඇයි කැරි පුරැදු?
උඹ මුදු සුමුදු පැටියෙක්
මට පුතු වූ
උඹේ වදන් හොදයි
හැබැයි ගදයි වගේ සුදුළුණු
උකුස්සෙක්ට සුපිරි
ගොදුරක් පොර කුකුල්ලු
ගෙවන්න ණය නෑ
කාටවත් මට වාරිකව
ස්වයංක්රීයව සල්ලි
එනවා ගිණුම් වලට මාසිකව
හුත්තෝ මම rapper
ලංකාවේ මිල අධිකම
ගෑණුන් ගෙන් යැපෙනවා
කීම උඹේ මොලේ මදිකම
උඹේ තියෙන කැත
කෑලි මට කරකෝලා
එව්වත් ඒවා ආපිට
යැවෙනවා හරෝලා
මං ඇත්තෙන් ඉන්නේ
බය නෑ aura වගේ aurora
ඒකයි 'බොසා' හිනා
වෙලා ඉන්නේ අවුලෝලා
මං කුඩ්ඩා



Comentários
Envie dúvidas, explicações e curiosidades sobre a letra
Faça parte dessa comunidade
Tire dúvidas sobre idiomas, interaja com outros fãs de Smokio e vá além da letra da música.
Conheça o Letras AcademyConfira nosso guia de uso para deixar comentários.
Enviar para a central de dúvidas?
Dúvidas enviadas podem receber respostas de professores e alunos da plataforma.
Fixe este conteúdo com a aula: